එලෙස කෙලෙස දේශීය නාට්‍ය කලාවේ ඉහලින්ම වැජඹෙන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ වේදිකා නාට්‍යයක් වූ සිංහබාහු නාට්‍යයට සමාන වූ සිනමා නිර්මාණයක් සෝමරත්න දිසානායක මහතා විසින් නිර්මාණය කරනු ලැබුවා.