ව්‍යාපාරය දියුණු කරගන්න මේ ක්‍රම අත්හදා බලන්න ඔබ ව්‍යාපාරයක් කරන අයෙක් නම් මේ වන විටත් ඊට අදාළව ෆේස්බුක් පිටුවක් නිර්මාණය කරලා ඇති. නමුත් ෆේස්බුක් පිටුව හරහා ලැබෙන ප්‍රතිඵල අඩුයි කියලා ඔබට හිතෙනවා