Oscar සම්මාන දිනූ ඉන්දියාවේ පළමු චිත්රපට ගීතය “Naatu Naatu” ජනප්රිය තෙලිඟු චිත්රපටියක් වන RRR චිත්රපටියේ Naatu Naatu ගීතය මෙවර පැවති 95 වන Oscar සම්මාන උළෙලේදී සම්මානයට පාත්ර වුණා. Lady Gaga සහ Rihanna පවා අභිබවමින්