දම් පැහැ එළදෙනගෙන් මාකටින් ඉගෙන ගමු ඔයා කොහේ හරි යන අතරේ ඔයාට පාර අයිනේ ඉන්න එළදෙනක් දකින්න ලැබුණා කියලා හිතන්න. ඔයා ඒ එළදෙන දිහා බලාගෙන අලුත් දෙයක් දැක්කා වගේ “මෙන්න එළදෙනක්!”