Blog

KitKat වාසනාවේ සංකේතයක් වුණ හැටි

ලොව පුරා බොහෝ දෙනෙක් ඉතා ආදරයෙන් වැළඳගත් KitKat, ‘Chocolate Crisp’ යන නමින් මුල්වරට ලොවට හඳුන්වා දුන්නේ 1935 වර්ෂයේදී එක්සත් රාජධානියේදීයි. වර්තමානයේදීත් ඉතා ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක්