ගොඩගැහුණු ටික තක්කාලි ගෙඩියකින් ඉවර කරමු ඔයා එකතැන හිරවෙලා වගේ දැනෙනවද? වැඩ කල් දානවා දානවා ඉවරයක් නැද්ද? එහෙනම් මේ ලිපිය ඔයා වෙනුවෙන්ම තමයි. ‘තක්කාලි’ වලින් හිතලා ඔයාගෙ වැඩ ඉක්මණට ඉවරයක් කරගමු.
Let a tomato finish your incomplete work load Are you feeling stuck? Do you procrastinate a lot? Then this is for you. Grab a tomato, kick away your distractions, and get your work