Blog

ගොඩගැහුණු ටික තක්කාලි ගෙඩියකින් ඉවර කරමු

ඔයා එකතැන හිරවෙලා වගේ දැනෙනවද? වැඩ කල් දානවා දානවා ඉවරයක් නැද්ද? එහෙනම් මේ ලිපිය ඔයා වෙනුවෙන්ම තමයි. ‘තක්කාලි’ වලින් හිතලා ඔයාගෙ වැඩ ඉක්මණට ඉවරයක් කරගමු.