‘තාත්තෙ, බබාලා එන්නෙ කොහෙන්ද?’ එකමත් එක දවසක අම්මෙකුයි, තාත්තෙකුයි, එයාලගෙ බබාලා දෙන්නයි එයාලගෙ කාර් එකේ ගමනක් යනවා. ලොකු බබා ඉස්කෝලෙ යන වයසෙ බබෙක්. පොඩි බබා අත දරුවෙක්. තාත්තයි අම්මයි