Blog

හැම මේසෙකටම කතන්දරයක් තියෙනවා

ඔයා මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්ද? වැරදි වැරදිත් හරි යන්න වැඩ කරන, කොයි තරම් වැටුණත් ආපහු ආපහු උත්සහ කර කර තැනකට යන්න උත්සහ කරන කෙනෙක්ද?