අවුරුදු 30 කට පස්සෙ ආජන්ටිනාව Football World Cup එක දිනුවා.

awurudu 30 kata passe Argentinawa Football World Cup eka dinuwa

තරඟෙන් පස්සෙ මෙසී ඇතුළු ජාතික ෆුට්බෝල් කණ්ඩායම ආජන්ටිනාවට ආවත් world cup එක ඒ වෙද්දිත් ආජන්ටිනාවට ඇවිත් තිබ්බෙ නෑ. ඒ මොහොත වෙද්දි world cup එක දැන් කොහෙද කියලා තමයි ආජන්ටිනාවෙ වැඩියෙන්ම search වුණ මාතෘකාව වුණේ. මෙන්න මේ වෙලාවෙ ආජන්ටිනාවෙ ජනප්රියම food delivery එක, PedidosYa එකෙන් ඒකෙ usersලාට notification එකක් එනවා.

ඒකෙ තියෙන්නෙ ‘Your order is on the way’ කියලා.

PedidosYa usersලාට තමන්ගෙ එකවුන්ට් එක hack වෙලාද, එහෙම නැත්තං scam එකකට අහු වෙලා ද කියලා හොඳටම බය වෙලා එයාලා මේ fake push notification එක click කරනවා.

එතකොටත් ඒකෙන් එයාලව අරගෙන යන්නෙ සාමාන්ය food order එක track කරන map එකට.

ඒත් මේ වතාවෙ මේක link වෙලා තියෙන්නෙ Qatar වල ඉඳලා Argentina world cup එක ගේන flight එක track කරන real-time data වලට. මේ විදියට PedidosYa usersලාට පුළුවන් වෙනවා world cup එක කටාර් වල ඉඳලා ආජන්ටිනාවට ගේනකම්ම ඒ flight එක track කරන්න තමන්ගෙ phone එකෙන්ම!

ආජන්ටිනාවට world cup එක ගේන්න පැය තිහකට වඩා කාලයක් යනවා. ඒ කාලෙ පුරාවටම Messi සහ ආජන්ටිනා ජාතික ෆුට්බෝල් කණ්ඩායමට වඩා internet එකේ reach වෙන්නෙ PedidosYa කියන බ්රෑන්ඩ් එක. ඒ වෙලාවෙ PedidosYa ආජන්ටිනාවෙ number 01 trending topic එක වෙනවා.

+1
0
+1
0
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?