අලුත් මුහුණුවරකින් එන Ads Manager Objectives

ads manager sinhala

Meta විසින් Ads Manager හරහා දැන්වීම් ප්‍රචාරණය කිරීමට අලුත් මුහුණුවරක් හඳුන්වා දී තිබේ. Ads Manager මගින් මින් පෙර වෙන වෙනම දැන්වීම් සඳහා සපුරා ගත් අරමුණු (Objectives) වෙනුවෙට අදාළ ප්‍රතිඵල ලබා ගැනීමට එම Objectives මේ වන විට කාණ්ඩගත කොට සකසා ඇත.

ඔබ අලුතෙන්ම Campaign එකක් ආරම්භ කරන විට හඳුන්වා දුන් නව ක්‍රමය යටතේ Objectives 6ක් යටතේ Campaign එක කිරීමට හැකියාව තිබේ. මෙම යාවත්කාලීන (Update) කිරීම මගින් අපේක්ෂිත ප්‍රතිඵල පෙරටත් වඩා ඉහළ මට්ටමකින් ලබා ගැනීමට හැකි වේ. උදාහරණයක් ලෙස ඔබ Campaign එක සිදු කරන්නේ අදාළ දැන්වීම සඳහා ඉහළ Reach එකක් ලබා ගැනීමට නම් ඔබ Awareness යන Objective එක භාවිත කළ යුතුය. එවිට ඔබට Brand Awareness, Reach සහ Video Views යන අරමුණු තුනම සපුරා ගත හැකි වේ.

මින් පෙර තිබූ Objectives සහ යාවත්කාලීන කළ Objectives අතර වෙනස

Previous objective name

New objective name

Brand Awareness

Awareness

Reach

Awareness

Traffic

Traffic

Engagement

Engagement

App Installs

App Promotion

Video Views

Awareness

Engagement

Lead Generation

Leads

Messages

Engagement

Leads

Conversions

Engagement

Leads

Sales

Catalogue Sales

Sales

 

+1
0
+1
0
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?